MAY
16
වරබි දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

අද (16) පෙරවරු 11.54 ට පමණ JR Keihin Tohoku දුම්රිය මාර්ගයේ වරබි දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් ඔමියා සහ අකබානේ දුම්රිය ස්ථාන අතර ඇතුලට යන සහ පිටතට යන මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේවෙතත් පස්වරු 1.01 ට පමණ එය යළි ක්‍රියාත්මක විය.
308 Views
Comments