ක්‍රීඩා යන්ත්‍රයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

ක්‍රීඩා යන්ත්‍රයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ක්‍රීඩා යන්ත්‍රයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

පසුගිය 18 වැනි දින නගෝයා නගරයේ ෂෝවා වෝඩ්හි පෞද්ගලික නිවසක වාහන නැවැත්වීමේ ස්ථානයේ තබා තිබූ ක්‍රීඩා යන්ත්‍රයක් සොරකම් කළ බවට සැකපිට 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

 

සොරකම් කරන ලද ක්‍රීඩා යන්ත්‍රයේ GPS පද්ධතිය මගින් සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

 

කෙසේවෙතත් එම පුද්ගලයා චෝදනා පිළිගෙන ඇතැයි පැවසේ.

 

views

225 Views

Comments

arrow-up