මියාජිමා දූපත දින 3ක් වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

මියාජිමා දූපත දින 3ක් වසා දැමේ

මියාජිමා දූපත දින 3ක් වසා දැමේ

යුනෙස්කෝ ලෝක උරුම සිද්ධස්ථානයක් වන මියාජිමා දූපත මැයි මාසයේදී සංචාරකයින් සඳහා දින තුනක් වසා තබන බව ප්‍රාදේශීය නගර සභාව පවසයි.

 

ඒ අනුව මියාජිමා දූපත සහ එහි ටෝරි ගේට්ටුව මැයි 18 පස්වරු 2 සිට වසා දමනු ලැබේ.

 

විදේශ අමාත්‍යාංශය විසින් හැඳුනුම්පතක් නිකුත් කරන ලද අයට පමණක් එම කාල සීමාව තුළ ඇතුළු වීමට අවසර දෙනු ලැබේ.

 

views

250 Views

Comments

arrow-up