ජපන් ඔපෙරා ප්‍රසංගයක් යුක්රේනයේ

රුසියාවේ ආක්‍රමණය මධ්‍යයේ සංගීතය තුළින් රටේ මිනිසුන්ගේ ආත්මය නඟා සිටුවීමේ අරමුණින් ජාත්‍යන්තරව පිළිගත් ජපන් සංගීතඥයෙකු ඊයේ (10) යුක්රේන රඟහලකදී ඔපෙරාවක් පැවැත්වීය.
Yoshida Hirofumi නම් ඔහු විසින් Giacomo Puccini ගේ "La Boheme" ඔපෙරාව Odesa National Academic Opera and Ballet Theatre හි ප්‍රේක්ෂකයින් 1,300ක් ඉදිරියේ පවත්වන ලදී.
"La Boheme" යනු සිහින ඇති තරුණ කලාකරුවන් ගැන වන අතර එය 19 වන සියවසේ පැරීසියේ දී නිමවා ඇත. Yoshida මෙහිදී පැවසුවේ මිත්‍රත්වය සහ බලාපොරොත්තුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිසා ඔහු මෙම ඔපෙරාව තෝරා ගත් බවයි.
556 Views
Comments