පුත්‍රයා ඝාතනය කළ පියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

පුත්‍රයා ඝාතනය කළ පියා අත්අඩංගුවට

පුත්‍රයා ඝාතනය කළ පියා අත්අඩංගුවට

ෆුකුඕකා ප්‍රාන්ත පොලිසිය විසින් ඊයේ (28) තම මාස 7 ක් වයසැති පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 35 හැවිරිදි NorikoSatoko නම් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔහු මිනීමරු චේතනාවෙන් දරුවාගේ පපුව සහ උදරය තදකර ඔහු  ඝාතනය කර ඇති බවට සැක කෙරේ.

 

කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

 

views

247 Views

Comments

arrow-up