නදීශගේ දේහය ලංකාවට යැවීමට ජපානයේ සිටින අපේ අය උදව් කරමු!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

නදීශගේ දේහය ලංකාවට යැවීමට ජපානයේ සිටින අපේ අය උදව් කරමු!

නදීශගේ දේහය ලංකාවට යැවීමට ජපානයේ සිටින අපේ අය උදව් කරමු!

ජපානයේ ගුන්මා ප්‍රාන්තයේ පදිංචිව සිටි හදිසි අනතුරකින් මියගිය නදීශ වීරරත්නගේ දේහය ලංකාවට යැවීම සඳහා ජපානයේ සිටින ලාංකිකකයින්ගේ දායකත්වය අවශ්‍ය කර තිබේ.

 

හැකි අයුරින් මේ සඳහා දායක වන්නැයි ඔහුගේ සමීපතමයන් ඉල්ලා සිටී. 

 

shamila gayan-090 9683 5655 

Account no-

12360-51008621

Bank- JP

 

මෙම සහෝදරයාට මතු ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි පතමු. සොයුර ඔබට සුබ ගමන්. 

ජපානයේ ඉන්න අපේ අය උදව් කරමු..!

views

296 Views

Comments

arrow-up