Shinkansen දුම්රිය ගමනාගමන කටයුතු යලි අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

Shinkansen දුම්රිය ගමනාගමන කටයුතු යලි අරඹයි

Shinkansen දුම්රිය ගමනාගමන කටයුතු යලි අරඹයි

Shinkansen දුම්රිය ගමනාගමන කටයුතු අද (16) පස්වරු 2:10 වන විට සම්පූර්ණයෙන්ම නැවත ආරම්භ කර තිබේ.

 

මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් Shinkansen බුලට් දුම්රිය තෝකියෝ සහ Hakata අතර ධාවන කටයුතු නතර කර තිබුණි.

 

views

299 Views

Comments

arrow-up