සයනයිඩ් සහිත ජල ටැංකියකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

සයනයිඩ් සහිත ජල ටැංකියකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

සයනයිඩ් සහිත ජල ටැංකියකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඊයේ (17) අලුයම 1.00 ට පමණ චිබා ප්‍රාන්තයේ කිමිට්සු නගරයේ පිහිටි Nippon Steel East Japan Works හි සේවකයෙකු ජල ටැංකියකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.

 

කිමිට්සු පොලිස් ස්ථානයට අනුව මීටර් 5 ක් දිග, මීටර් 3 ක් පළල සහ මීටර් 2 ක් ගැඹුරැති ජල ටැංකිය සයනයිඩ් විෂ සහිත දියරයකින් පුරවා තිබී ඇත.

 

අදාළ පුද්ගලයා වැටීමට හේතුව සොයා බලන බව පොලිසිය පවසයි.

 

views

252 Views

Comments

arrow-up