MAY
03
70 හැවිරිදි කාන්තාවකට වලස් ප්‍රහාරයක්

අද (03) පෙරවරු 8.20 ට පමණ ෆුකුෂිමා ප්‍රාන්තයේ Ichimi-cho Aizuwakamatsu නගරයේ Matsunaga වනාන්තරයේදී තනිවම එළවළු නෙළමින් සිටි 70 හැවිරිදි කාන්තාවක් වලස් ප්‍රහාරයකට ලක්ව තිබේ.
ඊට මිනිත්තු 30 කට පමණ පසු ඇය බේරාගැනීමට පැමිණි 30 හැවිරිදි පුද්ගලයෙකුද වලසා සපා කෑමෙන් සුළු තුවාල ලබා ඇත.
Aizuwakamatsu පොලිස් ස්ථානය එම ස්ථානය ආසන්නයේ පදිංචිකරුවන්ගෙන් පරිස්සම් වන ලෙස ඉල්ලා සිටියි.
240 Views
Comments