MAR
10
මාපියන් ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

සාගා ප්‍රාන්තයේ ටෝසු ප්‍රදේශයේ නිවසකදී තම දෙමාපියන් ඝාතනය කළ බවට සැකපිට ෆුකුඕකා ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි විද්‍යාල සිසුවෙකු ඊයේ(09) ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රාන්ත පොලිසියට අනුව ඊයේ පස්වරු 5.30 ට පමණ ඔහු සිය 50 හැවිරිදි පියා සහ 40 හැවිරිදි මව ඝාතනය කර පලාගොස් තිබේ.
පසුව රාත්‍රී 10.50 ට පමණ ප්‍රාන්ත පොලිසිය යමගුචි ප්‍රාන්තයේ නාගාටෝ නගරයේ වාහන නැවැත්වීමේ ස්ථානයකදී ඔහුව අත්අඩංගුවට ගත්තේය.
247 Views
Comments