JUL
04
මුහුදු පතුලෙන් ගොඩගත් වයින්

Aomori ප්‍රාන්තයේ Mutsu මුහුදු තීරයේ ගිල්වා තිබූ මාස හයක් පමණ පැරණි වයින් බෝතල් ජලය මතුපිටට ගෙනැවිත් ඇත.
ෂිමොකිටා වයින් සන්නාමයේ ප්‍රභේදයක් වන මෙම වයින් වෙරළේ සිට කිලෝමීටර් 1.2 ක් දුරින් මීටර් 20 ක් පමණ ගැඹුරකදී ජලයේ ගිල්වා පරිණත වීමට ඉඩ හැර තිබුණි.
පසුගිය වසරේ අගභාගයේදී සමාගම මෙලෙස වයින් බෝතල් 525 ක් පමණ මුහුදේ ගිල්වන ලදී.
188 Views
Comments