JUL
02
ජපානයෙන් යුක්රේනයට විදුලි ජනක යන්ත්‍ර 430ක්

වේල්ලක් කැඩී යාමෙන් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වූ යුක්‍රේනයේ Kherson හි දකුණු ප්‍රදේශයට හදිසි ආධාර ලෙස ජපානය විසින් විදුලි ජනක යන්ත්‍ර ලබා දී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා සපයන ලද මෙම ජනක යන්ත්‍ර 430 බෙදා හැරීමේ උත්සවයක් පෙරේදා (30) කියෙව් අගනුවර දී පැවැත්විණි.
යුක්රේන සහ ජපන් රාජ්‍ය නිලධාරීන් ද පැමිණ සිටි පිරිස අතර වූහ.
268 Views
Comments