Kamo ගඟේ ජල මට්ටම ඉහළ යන බව දැන්වීමට අලුත් ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

Kamo ගඟේ ජල මට්ටම ඉහළ යන බව දැන්වීමට අලුත් ක්‍රමයක්

Kamo ගඟේ ජල මට්ටම ඉහළ යන බව දැන්වීමට අලුත් ක්‍රමයක්

අධික වර්ෂාවක් පවතින විට Kamo ගඟේ ජල මට්ටම තියුනු ලෙස ඉහළ යයි.

 

මේ හේතුවෙන් ගඟ දෙපස ජීවත් වන ජනතාවට ඒ අවටින් ඉවත් වන ලෙස දැන්වීමට ඩිජිටල් සංඥා භාවිතා කිරීම ආරම්භ කර ඇත.

 

බොහෝ පුරවැසියන් සහ සංචාරකයින් ගං ඉවුරේ ඇවිදිමින් හෝ වාඩි වී සිටිති.එබැවින් හදිසි අවස්ථාවකදී ඉවත් වීමට ඩිජිටල් සංඥා ස්ථාපනය කිරීමට ප්‍රාන්ත රජය සලකා බලමින් සිටී.

 

සංඥා පුවරුව ආසන්න වශයෙන් මීටර් 1 ක් දිග සහ මීටර් 2 ක් පළල වේ.  

 

භූ දර්ශනය සැලකිල්ලට ගනිමින් එය මාර්ග මතුපිටට වඩා පහත් ස්ථානයක ස්ථාපනය කරනු ලබන අතර එය වටා මල් පාත්ති නඩත්තු කරනු ලැබේ.  

 

ඒ අනුව ජල මට්ටම වැඩි වූ විට "ගංඉවුරෙන් ඈත්ව සිටින්න!" ලෙස ඉංග්‍රීසි, චීන සහ කොරියානු භාෂාවලින් ප්‍රදර්ශනය කෙරේ.  සංඥා පුවරු සවි කර ඇත්තේ ගංවතුර සමයේදී පමණි.

views

208 Views

Comments

arrow-up