MAY
05
Hokuriku Shinkansen බුලට් දුම්රිය සේවාව නැවත ඇරඹේ

බටහිර ජපන් දුම්රිය සමාගම පවසන්නේ Hokuriku Shinkansen බුලට් දුම්රිය සේවාව Toyama දුම්රිය ස්ථානය සහ Kanazawa දුම්රිය ස්ථානය අතර සවස 4 න් පසු නැවත ආරම්භ කළ බවයි.
අද දහවල් ඇතිවූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් එම කොටසේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
305 Views
Comments