පාසල් දිවා ආහාරයට බ්ලීච් දැමූ ගුරුවරියට වසර 2ක සිර දඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

පාසල් දිවා ආහාරයට බ්ලීච් දැමූ ගුරුවරියට වසර 2ක සිර දඬුවමක්

පාසල් දිවා ආහාරයට බ්ලීච් දැමූ ගුරුවරියට වසර 2ක සිර දඬුවමක්

Saitama ප්‍රාන්තයේ ෆුජිමි නගරයේ නාගරික ප්‍රාථමික පාසලක 25 හැවිරිදි ගුරුවරියකට පසුගිය සැප්තැම්බර් මාසයේදී පාසල් දිවා ආහාරවලට බ්ලීච් දැමූ බවට චෝදනා එල්ල විය.  

 

ඊට අදාල නඩුව Saitama දිසා අධිකරණය හමුවේ අද (27) දින කැඳවුණු අතර එහිදී ඔහුට වසර 2 ක සිරදඬුවමක් සහ වසර 4 ක පරිවාස කාලයක් නියම කරන ලදී.

 

එමෙන්ම ඇය Mizutani Higashi ප්‍රාථමික පාසලේ ආහාරපාන කාමරය තුළදී පාසල් දිවා ආහාරය සඳහා තිබූ ව්‍යංජන කන්ටේනරයකට බ්ලීච් දැමූ බවටද මෙහිදී තීන්දු විය.

 

views

221 Views

Comments

arrow-up