MAY
04
Otsuchi හි නැව් තටාංගනයට ඇතුළු වූ වලසා අල්ලා ගැනේ

Iwate ප්‍රාන්තයේ Otsuchi හි නැව් තටාංගනයට 2 වැනිදා උදෑසන ඇතුළු වූ වලසා දින එකහමාරකට පමණ පසුව ඊයේ (03) රාත්‍රී 11.00 ට පමණ නිර්වින්දනය කර අල්ලා ගන්නා ලදී.
පසුගිය 2 වැනිදා අලුයම Otsuchi නගරයේ Akahama ප්‍රදේශය ආසන්නයේ පෙනී සිටි වලසා පෙරවරු 11.00 ට පමණ නැව් තටාංගනයට ඇතුළු වී ඇත.
මෙම වලසා අද (04) පෙරවරුවේ කඳුකරයට මුදා හැරීමට නියමිතය.
226 Views
Comments