JUN
16
නීතිවිරෝධී ලෙස කකුළුවන් ලඟ තබාගත් චීන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ (15) ඔකිනාවා ප්‍රාන්ත පොලිසියේ නාහා පොලිස් ස්ථානය විසින් අවසරයකින් තොරව කකුළුවන් 682 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා 14 වැනිදා පස්වරුවේ සංස්කෘතික කටයුතු කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව නාහා ප්‍රදේශයේ වාහන නැවතුම්පොළක කකුළුවන් සන්තකයේ තබාගෙන සිටි බවට සැක කෙරේ.
ඔවුන් එය ප්‍රාන්තයේ වෙරළ තීරයකින් අල්ලා ගත් බව විශ්වාස කෙරෙන අතර ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ආහාරය සඳහා කකුළුවන් අල්ලා ගත් බවයි.
313 Views
Comments