MAR
08
ඝාතනයකට සම්බන්ධ අයෙක්ට වසර 13ක සිර දඬුවමක්

2003 වසරේදී තෝකියෝවේ ඔකුටාමා හි මිනිසෙකු කපා කොටා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 48 හැවිරිදි සෝ කමියා නම් පුද්ගලයෙකුට වසර 13ක සිර දඬුවමක් නියම විය.
ඒ ඊට අදාල නඩුව තෝකියෝ දිස්ත්‍රික් උසාවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
අදාල සිද්ධියෙන් පසුව Kamiya වසර 17 ක් පමණ දකුණු අප්‍රිකාවේ පලාගොස් සිටි අතර 2020 සැප්තැම්බර් මාසයේදී ඔහු නැවත ජපානයට පැමිණි විට අත්අඩංගුවට ගනු ලැබීය.
248 Views
Comments