MAY
15
ටෝඩා ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි දෙදෙනකුගේ අස්ථි කොටස් හමුවේ

සයිටම් ප්‍රාන්තයේ ටෝඩා ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි දෙදෙනකුගේ අස්ථි කොටස් හමුවී ඇතැයි පොලිසිය ඊයේ (14) ප්‍රකාශ කළේය.
පොලිසියට අනුව සෙනසුරාදා පස්වරුවේ සොයාගත් මේවා එම නිවසේ වසර ගණනාවක් ජීවත් වූ 70 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකුගේ යැයි විශ්වාස කරයි.
ඉන් එක් මළ සිරුරක් පළමු මහලේ කාමරයක තිබූ අතර අනෙක් මළ සිරුර දෙවැනි මහලේ කාමරයක ඇඳක් මත තිබූ බව පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව ය.
274 Views
Comments