MAY
08
යුක්රේන කාන්තාවක් ජපානයේ ජනතාවට යුක්රේනය කෙරෙහි උනන්දුවක් දක්වන්නැයි ඉල්ලයි

යුක්රේන ජාතික කාන්තාවක් සහ ඇගේ මව ජපානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම රට ගැන උනන්දුවක් දක්වන ලෙසයි.
මිනිසුන් තමන් අවට සිටින අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නම් සහ ඔවුන් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ලෝකයේ සිදුවන දේ ඔවුන්ට සිදුවන දෙයක් ලෙස ඔවුන්ට දැකිය හැකි බව ඇය අවධාරණය කළාය.
ආක්‍රමණයෙන් තුවාල ලැබූ යුක්රේන ජාතිකයන්ට උපකාර කිරීම සඳහා ඔවුන් දෙදෙනා ආධාරද එකතු කරති.
250 Views
Comments