කුමනෝ නගරයේ සරුංගල් සැණකෙලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

කුමනෝ නගරයේ සරුංගල් සැණකෙලියක්

කුමනෝ නගරයේ සරුංගල් සැණකෙලියක්

මධ්‍යම ජපානයේ කුමානෝ නගරයේ පදිංචිකරුවන් ළමා දිනයට පෙර වර්ණවත් කාප් හැඩැති සරුංගල් සිය ගණනක් යවා ඇත.

 

ප්‍රාදේශීය උසස් පාසල් සිසුන් ඇතුළු 100 දෙනෙකු පමණ නගරයේ වෙරළකට රැස්ව මෙසේ සරුංගල් යවන ලදී.

 

කාප් මාළු සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් සහ විශාල සාර්ථකත්වයක් පෙන්වන සංකේතයක් ලෙස සැලකේ.  ජනප්‍රවාදයේ දැක්වෙන්නේ වරක් කාප් සතෙකු දිය ඇල්ලකට උඩුගං බලා පිහිනා ගොස් මකරෙකු බවට පත් වූ බවයි.

 

මෙම උත්සවය මීට වසර 40 කට පමණ පෙර ආරම්භ වූ නමුත් පසුගිය වසර තුන තුළ කොරෝනා වයිරස් වසංගතය අතරතුර අවලංගු කරන ලදී. 

 

 

 

views

285 Views

Comments

arrow-up