හොක්කයිඩෝහි ගොවිපලක කුකුළන් ලක්ෂ 5ක් මරා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

හොක්කයිඩෝහි ගොවිපලක කුකුළන් ලක්ෂ 5ක් මරා දැමේ

 හොක්කයිඩෝහි ගොවිපලක කුකුළන් ලක්ෂ 5ක් මරා දැමේ

ජපානයේ උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ ප්‍රාන්තයේ කුකුළු ගොවිපළක කුරුළු උණ වෛරසය හඳුනාගෙන තිබේ.

 

ඒ හේතුවෙන් ගොවිපලේ කුකුළන් 560,000 ක් මරා දමන ලදී.

 

හොක්කයිඩෝ හි කුරුළු උණ සඳහා මෙතෙක් මරා දැමූ වැඩිම කුකුළන් සංඛ්‍යාව මෙයයි.

views

241 Views

Comments

arrow-up