JUN
23
බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටී 5ක් මරුට

Hokkaido හි Yakumo හි මාර්ගයක දී දුර ගමන් බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියහ.
අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ මගීන් තිදෙනෙකු සහ රියදුරන් දෙදෙනායි.
අනතුර සිදුවන විට බසයේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ විය.
ට්‍රක් රථයේ රියදුරු රිය පැදවීමේදී අත්වැරදීමක් සිදු කර ඇති බවට හොක්කයිඩෝ පොලිසිය සැක කරයි.
310 Views
Comments