MAY
12
ජපානයේදී වැඩ පෙන්වූ ගයන්තිකා

ජපාන සංචාරයේ දී තමන් සහභාගී වූ දෙවැනි මිටර් 800 තරගයෙන් ද ජය වාර්තා කිරීමට ගයන්තිකා අබේරත්න පසුගියදා සමත් විය.
ඕසකා ග්‍රොන් ප්‍රී තරගයට සහභාගී වෙමින් ගයන්තිකා අබේරත්න මිනිත්තූ 2.04.26 ක දක්ෂතාවක් දැක්වීය.
මීට පෙර පසුගිය 5 වැනිදා ශිසුඔකා තරගාවලියේදීද මිනිත්තු 2.04.35 ක දක්ෂතාවක් දක්වමින් ඇය ජය වාර්තා කළාය.
ගයන්තිකා අබේරත්න මීටර් 800 හා 1500 ඉසව් ද්විත්වයෙන්ම ශ්‍රී ලංකා වාර්තාව හොබවන ක්‍රීඩිකාවයි.
251 Views
Comments