APR
16
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දකුණු සයිටාමා ප්‍රාන්තයට අද (16) පස්වරු 1.58 ට සහ තෝකියෝ වෙත පස්වරු 2.08 ට ටොනේඩෝ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළේය.
ටොනේඩෝ වැනි තද සුළං ඇති වීමට ඉඩ ඇති බැවින් සුළඟේ හදිසි වෙනස්වීම් ඇතිවූ විට ගොඩනැගිලි තුළට යන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම අකුණු සැර වැදීම, හිම කැට, හදිසි අධික වර්ෂාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.
217 Views
Comments