AUG
28
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නිකිණි පොහොය වැඩසටහන

ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය, පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊයේ (27) දින නිකිණි පොහොය වැඩසටහන සහ අලෝක පුජාව මැනවින් සිදුකෙරිනි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
434 Views
Comments