ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ආලෝක පූජාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ආලෝක පූජාව

 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ආලෝක පූජාව

2023 උතුම් නිකිණි පොහොය නිමිත්තෙන් අද(27) සවස 5.00ට විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ආලෝක පූජාවක් පැවැත්වේ.

 

සුදු වතින් සැරසී පහනක් හා ඉටිපන්දමක් රැගෙන පැමිණ මේ උතුම් පිංකමට සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිමු.

 

views

443 Views

Comments

arrow-up