SEP
01
ගුම්මා පන්සල වැඳපුදාගත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුතුමන්

මේ දිනවල ජපානයට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චකාර තැන්පත් ජයන්ත ජයසූරිය මැතිතුමා , කල්‍යාණප්‍රිය එම මැතිණිය චන්දන වේරඬුව , නුවන් ගමගේ යන එම මහත්මාවරුන් සමග ගුම්මා ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයට සම්ප්‍රාප්තව විහාරස්ථානය වැඳපුදාගෙන ආශිර්වාදය ලබාගෙන තිබේ.
ඒ වෙනුවෙන් විහාරාධිපති අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථ සඟරුවනත්, දායක සභාවත් හදපිරි ප්‍රණාමය පළ කර සිටී.
425 Views
Comments