MAY
10
පෙට්‍රල් මිල පහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල අද (10) දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව රට පුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 167.8 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.3 කින් පහළ ගොස් තිබුණි.
262 Views
Comments