SEP
06
ජපානයේ ජීවන වියදම පහළට

ජපානයේ ජීවන වියදම පෙර වසරට සාපේක්ෂව ජූලි මාසයේදී සියයට 5 කින් පහත වැටී ඇත.
නිලධාරීන් පවසන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනකගෙන් යුත් පවුලක් යෙන් 281,736 ක් හෝ සාමාන්‍යයෙන් ඩොලර් 1,920 ක් පමණ වියදම් කරන බවයි.
ඒ අනුව පවුලක අධ්‍යාපනය සඳහා වන වියදම් සියයට 19.8කින් පහත වැටී ඇති අතර වාහන මිලදී ගැනීම් සියයට 18.1කින් පහත වැටී ඇත.
එමෙන්ම ජංගම දුරකථන භාවිත කරන්නන් ලාභ සැලසුම් වෙත මාරුවීම නිසා සන්නිවේදන වියදම් ද සියයට 7.6කින් පහත වැටී ඇත.
453 Views
Comments