පෙට්‍රල් මිල යෙන් 0.7කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

පෙට්‍රල් මිල යෙන් 0.7කින් ඉහළට

පෙට්‍රල් මිල යෙන් 0.7කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති පිළිබඳ නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල අද (20) ප්‍රකාශයට පත් කරන ලදී.

 

ඒ අනුව රට පුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 174.0 ක් විය.

 

එය පෙර සතියට වඩා යෙන් 0.7 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අඛණ්ඩව 9 වැනි සතියටයි.

views

384 Views

Comments

arrow-up