JUL
21
සුකියකි වල රස බලමුද?

මෙය මේජි අවධියේ සිට ආහාරයට ගත් කෑමකි.හරක් මස් කෑමේ සිරිත යොදාගෙන සාදන ලද මුල්ම කෑමයි.ඕනම අවස්ථාවක උණුවෙන්ම ආහාරයට ගතහැකි නිසා රසවත් වේ.මෙහි විශේෂත්වය නම් කෑම වේල එම අවස්ථාවේම සාදා ආහාරයට ගැනීමයි.
ආහාර ගන්නා මේසය උඩ රාස්පානක් තබා ඊට ජලය , සෝයා සෝස් ,සතෝ සහ ඔසකෙ දමයි.පසුව කෑම ගැනීමට පෙර මඳක් රත් කරයි.ඊට හරක් මස් සහ තමන්ට කැමති එළවළු දමයි.එවලේම එම ආහාර කැබලි උණුවෙන්ම ගෙන අමු බිත්තර සාරු වල තවරා ආහාරයට ගනී.
544 Views
Comments