JUL
12
නගානෝ නගරයේ ලාංකික අවන්හලක් විවෘත කෙරේ

ඔන්න ජපානයේ නගානෝ ප්‍රාන්තයේ අවට ඉන්න අයට සහ නගානෝ පැත්තට යනව නම් අපේ රහට කන්න පුළුවන් තවත් අලුත් රෙස්ටෝරන්ට් එකක් ඊයේ (11) ආරම්භ කරල තියෙනවා.
ඒ තමයි සෙංකඩගල රෙස්ටෝරන්ට්
https://senkadagala-restaurant.com
Location:
スリランカレストラン SENKADAGALA
0267-74-1615
Owner - Rasika Narangoda 🇱🇰🇱🇰❤️🇯🇵🇯🇵
Contact -📞☎️ +81 80 5826 3723 / 0267 741615
512 Views
Comments