JUL
28
තෙන්පුරාවල රස බලමු

මෙය විවිධ එළවළු හා මාළු වර්ග ඒ ඒ අමුද්‍රව්‍යයට ගැලපෙන ලෙස නිශ්චිත වූ හැඩයකට කපා පිටි ,වතුර ,බිත්තර ආදිය සහිත මිශ්‍රණයක තවරා ගැඹුරු තෙලෙන් බැදගන්නා ආහාරයකි.
මෙය පෘතුගීසීන් ජපානයට ආ විට ආහාරයට ගත් කෑමක් මුල් කරගෙන ජපන් රසයට ඔබින ලෙස වෙනස් කරගත්තකි.
මීට සුදු පැහැති මාළු වර්ග යොදාගන්නා අතර ආහාරයට ගන්නා විට ලුණු කුඩු හා ට්සුයු නම් සෝස් වර්ගය සමග ආහාරයට ගනී.
460 Views
Comments