JUN
20
Urawa දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (19) රාත්‍රී 11.01 ට පමණ JR උත්සුනොමිය මාර්ගයේ Urawa දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Utsunomiya, Keihin Tohoku සහ Takasaki යන දුම්රිය මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේවෙතත් අද (20) අලුයම 12.45 පමණ සිට දුම්රිය ධාවනය නැවත ආරම්භ විය.
274 Views
Comments