Bigfin දැල්ලන් බිත්තර දැමීමේ සමය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

Bigfin දැල්ලන් බිත්තර දැමීමේ සමය ඇරඹේ

Bigfin දැල්ලන් බිත්තර දැමීමේ සමය ඇරඹේ

Aoriika නොහොත් Bigfin ගල්පර දැල්ලන් Shizuoka ප්‍රාන්තයේ Izu අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේ බිත්තර දමනු දක්නට ලැබේ.  අප්‍රේල් මාසයේදී ප්‍රාදේශීය ධීවර සමුපකාරයක් ඉටෝ නගරයේ කවානාට ඔබ්බෙන් මීටර් 13 ක් පමණ දිය යට බිත්තර දැමීමේ ඇඳන් ලෙස භාවිතා කිරීම සඳහා ජපන් චින්ක්වාපින් ශාඛා ජලයෙන් යට කළේය.  

 

මැයි මස මැද දිනක දැල්ලන් ජෝඩු 20 ක් පමණ ඇඳන් ළඟට පැමිණියහ.  ගැහැණු දැල්ලන් සුදු පැහැති බිත්තර මලු එකින් එක දමමින් සිටිනු දක්නට ලැබිණි.  ප්‍රාදේශීය කිමිදුම් සේවා ක්‍රියාකරුවෙකුට අනුව බිත්තර දැමීමේ කාලය තවත් මාසයක් පමණ පවතිනු ඇත.

 

views

239 Views

Comments

arrow-up