MAR
26
කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ සිසුන් 4කට වැඩ වරදී

ෆුකුයි ප්‍රාන්ත පොලිසිය විසින් එම ප්‍රාන්තයේ කනිෂ්ඨ උසස් පාසලේ තුන්වන වසරේ සිසුන් හතර දෙනෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය එම පුද්ගලයන් සිව්දෙනා පවුල් අධිකරණයට යවා ඇත.
එහිදී පවුල් උසාවිය තීරණය කළේ ඔවුන් ෆුකුයි පුනුරුත්තාපන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට ය.
215 Views
Comments