MAY
31
ජපන් අධිරාජිනිය සිල්ක් රෙදි නිෂ්පාදනයට එක්වේ

ඊයේ (30) අධිරාජ්‍ය මාලිගාවේ Momijiyama Imperial Cocoonery හි සිල්ක් රෙදි නිෂ්පාදනය සඳහා අධිරාජිනිය සහභාගී වී තිබේ.
Silk farm එක තුළ සෙන්ටිමීටර 2-3ක් පමණ දක්වා වර්ධනය වී තිබූ Koishimaru ඇතුළු සේද පණුවන් වර්ග හතරක් ඇති කරයි.
Meiji යුගයේ සිටම අධිරාජ්‍ය මාලිගයේ සේද පණුවන් වගාව අනුප්‍රාප්තික අධිරාජිනියන් වෙත ලබා දී ඇත.
271 Views
Comments