KiHa 85 ශ්‍රේණියේ දුම්රියක් සේවයට සමු දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

KiHa 85 ශ්‍රේණියේ දුම්රියක් සේවයට සමු දෙයි

KiHa 85 ශ්‍රේණියේ දුම්රියක් සේවයට සමු දෙයි

KiHa 85 ශ්‍රේණියේ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් පෙරේදා (30) අවසන් වශයෙන් ධාවනයේ යෙදී තිබේ.

 

දුම්රිය අබලන් වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 

ඒ අනුව දුම්රිය අවසන් වශයෙන් Wakayama ප්‍රාන්තයේ Nagoya දුම්රිය ස්ථානය සහ Kii-Katsuura දුම්රිය ස්ථානය අතර ධාවනය විය.

 

views

307 Views

Comments

arrow-up