MAY
25
Marugame Seimen නිෂ්පාදන අලෙවිය නවත්වයි

udon සමාගමක් වන Marugame Seimen අද (25) නිවේදනය කළේ අමු එළවලු භාවිත කරන නිෂ්පාදන කිහිපයක් විකිණීම දැනට නවතා දමන බවයි.
ඒ ඔවුන්ගේ udon තුළට ගෙම්බන් මිශ්‍ර වීමේ ගැටලුවක් හේතුවෙනුයි.
අවලංගු කෙරෙන නිෂ්පාදන වනුයේ “ස්පයිසි දන්දන් සලාද උඩොන්” සහ “ගෝමදරේ සලාද උඩෝන්” යන නිෂ්පාදන වේ.
272 Views
Comments