Susono නගරයේ පුපුරවා හැරීමේ දර්ශන තලයක් නිර්මාණය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

Susono නගරයේ පුපුරවා හැරීමේ දර්ශන තලයක් නිර්මාණය කෙරේ

Susono නගරයේ පුපුරවා හැරීමේ දර්ශන තලයක් නිර්මාණය කෙරේ

Shizuoka ප්‍රාන්තයේ Susono නගරයේ පුපුරවා හැරීමේ දර්ශන තලයක් නිර්මාණය කර තිබේ.

 

මෙමගින් සංචාරකයන්ට ද පුපුරවා හැරීමේ අත්දැකීමක් ලබාගත හැක.

 

මෝටර් රථ දෙකක් මේ සඳහා සූදානම් කර ඇති අතර සහභාගිවන්නන්ට මගී අසුනට සහ පසුපස අසුනට නැඟී මෙම අවස්ථාව අත්විඳිය හැක.

views

259 Views

Comments

arrow-up