Matsumoto City ප්‍රාන්තයේ පුද්ගලයෙකුට වලස් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

Matsumoto City ප්‍රාන්තයේ පුද්ගලයෙකුට වලස් ප්‍රහාරයක්

Matsumoto City ප්‍රාන්තයේ පුද්ගලයෙකුට වලස් ප්‍රහාරයක්

ඊයේ (05) පෙරවරු 10.35 ට පමණ නගානෝ ප්‍රාන්තයේ මට්සුකාවා ගම්මානයේ මාරාඕ සානුවේ වනාන්තරයක ආහාරයට ගතහැකි වල් පැල නෙලමින් සිටි Matsumoto City ප්‍රාන්තයේ සංවිධානයක 68 හැවිරිදි සේවකයෙක් වලස් ප්‍රහාරයකට ලක්ව තිබේ.

 

එම පුද්ගලයාට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුගේ දකුණු අත වලසා සපා කා තිබේ.

 

Omachi පොලිස් ස්ථානයට අනුව වලසා දිගින් මීටර් 1.3 ක් පමණ වන අතර පොලිස් නිලධාරීන් දස දෙනෙකු ඇතුළු තවත් පිරිසක් වලසා සෙවූ නමුත් ඔවුන්ට ඔහුව සොයා ගැනීමට නොහැකි විය.

views

267 Views

Comments

arrow-up