ජපානයේ පාසලක ලංකාවේ සිට රැකියා කිරීමට කාර්ය මණ්ඩලය බඳවා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ජපානයේ පාසලක ලංකාවේ සිට රැකියා කිරීමට කාර්ය මණ්ඩලය බඳවා ගැනේ

ජපානයේ පාසලක ලංකාවේ සිට රැකියා කිරීමට කාර්ය මණ්ඩලය බඳවා ගැනේ

ඔබට ජපානයේ ජපන් භාෂා පාසල හා කෙලින්ම සම්බන්ධ වී අයදුම් කළ හැකිය. තාක්ෂණික පුහුණු අභ්‍යාසලාභීන්, කලින් වීසා ප්‍රතික්ෂේප වීම් තිබෙන, ප්‍රථම වරට අප පාසලට අයදුම් කරන අයට, කෙටිකාලීන විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට වඩා ඊට ඉහළසුදුසුකම් තිබෙන අයට ජපානයට ගොස් ඉගෙනීමට මෙය ඉතාමත් කදිම අවස්ථාවකි.

 

දෙතුන්වරක්ම වීසා ප්‍රතික්ෂේප වූ සියලූම සිසුන්ට 100%ක් වීසා ලැබේ. පාසලක් නිසා වීසා ප්‍රතික්ෂේප වීම් නොමැත.

 

ඉතා වැදගත්ම කාරණය වන්නේ ඔබ සතුව ප්‍රමාණවත් මුදලක් තිබිය යුතු වීමයි.

[රුපියල් ලක්ෂ 40ක් හෝ ඊට වැඩි මුදලක් ]

 

මූලික සුදුසුකම් :-

1. ජපන් භාෂාව පැය 150කට නොඅඩුව ඉගෙන තිබීම.

2. විශ්ව විද්‍යාලය (අවු. 3ක් හෝ ඊට වැඩි) අවසන් අය පමණක් අයදුම් කිරීම සඳහා ජපන් භාෂා දැනුම අවශ්‍ය නොවේ.

 

මෙම සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් සහ ඔබට අනිවාර්යයෙන් ජපානයට යාමට අවශ්‍ය නම් පමණක් පහත ලින්ක් එකට ගොස් අයදුම්පත්‍රය නිවැරදි ලෙස පුරවන්න.

👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻

 

💢පාසල හා සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක හරහා ඔබ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතුය https://mirainomorigakuen.com/entry/sri-lanka/ 
https://mirainomorigakuen.com/entry/ 

 

පහත සඳහන් ලින්ක් එක හරහා වැඩි විස්තර දැනගන්න.

https://mirainomorigakuen.com/online-seminar/

views

283 Views

Comments

arrow-up