MAY
09
සම්මානනීය මහාචාර්ය හිරෝෂි ෂෝජි අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජනවාර්ගික කෞතුකාගාරයේ සම්මානනීය මහාචාර්ය හිරෝෂි ෂෝජි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 73 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අවසන් කටයුතු ඔහුගේ සමීපතම ඥාතීන් විසින් සිදු කරන ලදී.
ඕසකා ප්‍රාන්තයේ උපත ලැබූ ඔහු වාග් විද්‍යාව සහ භාෂා ප්‍රතිපත්ති න්‍යාය පිළිබඳ විශේෂඥයෙකි.
විදේශිකයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ජපන් සමාජයේ බහුභාෂාකරණය පිලිබඳ ඔහු පර්යේෂණ කටයුතු සිදු කළේය.
265 Views
Comments