JUN
15
බලපත්‍ර නොමැතිව රිය පදවා අනතුරක් සිදුකළ සිසුවියක් අත්අඩංගුවට

නාගසාකි ප්‍රාන්ත පොලිසියේ ෂිමබරා පොලිස් ස්ථානය විසින් ෂිමබරා නගරයේ පදිංචි 17 හැවිරිදි උසස් පාසල් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවා ඇති අතර තකාෂිමා නගරයේ මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක ගැටී ඇත.
මෝටර් රථයෙහි වූ එම නගරයේම 57 හැවිරිදි කාන්තාවක් අනතුරින් තුවාල ලබා තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනාගේම අනන්‍යතාවය පොලිසිය විසින් ප්‍රකාශ කර නොමැත.
265 Views
Comments