MAY
25
Shimokoshiki මුහුදේ බෝට්ටුවක් ගිනිගනී

ඊයේ (24) සවස 1.40 ට පමණ Kagoshima ප්‍රාන්තයේ Satsumasendai නගරයේ Shimokoshiki දූපතේ සිට කිලෝමීටර් 6 ක් පමණ නැගෙනහිරින් මුහුදේ දී බෝට්ටුවක් ගිනිගෙන ඇත.
10 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක කාර්යාලය (Kagoshima City) සහ වෙනත් මූලාශ්‍රවලට අනුව එහි කපිතාන්වරයා, නාවිකයින් සහ තවත් ධීවරයින් 12 දෙනෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ මුහුදට පැන ඇති අතර මිනිත්තු 20 කට පමණ පසු ධීවර යාත්‍රාවකින් ඔවුන් බේරා ගත්හ.
කිසිවකුටත් තුවාල සිදුවී නැත.
245 Views
Comments