APR
03
ට්සුරිගසාකි වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයන් ගොඩ ගසයි

අද (03) පෙරවරු 6.25 ට පමණ චිබා ප්‍රාන්තයේ ඉචිනොමියා නගරයේ ට්සුරිගසාකි වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයන් 30ක් පමණ ගොඩගසා තිබේ.
ඉන් හතර දෙනෙකු මියගොස් ඇති බව තහවුරු විය.
Choshi Oceanographic Research Institute හි අධ්‍යක්ෂ Yukio Miyauchi පැවසුවේ ඩොල්ෆින් මසුන් උණුසුම් මුහුදු ජලයේ ජීවත් වන අතර කණ්ඩායම් වශයෙන් කුඩා මසුන් පසුපස හඹා යමින් සිටියදී වෙරළට ඔබ්බෙන් වූ සීතල ජලයට ඇතුළු වී අංශභාගය ඇති වී තිබෙන බවයි.
242 Views
Comments