MAY
25
චීන නෞකා 4ක් ජපන් මුහුදේ

11 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානයට අනුව ඊයේ (24) සවස 4.00 සිට රාත්‍රී 12.00 පමණ දක්වා චීන වෙරළාරක්ෂක බලකායේ නෞකා හතරක් ඉෂිගාකි නගරයේ Kuba Island සහ Taisho දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවට ඇතුල් වී තිබේ.
ජපාන වෙරළාරක්ෂක බලකායේ මුර යාත්‍රාවක් ඔවුන්ට මුහුදු සීමාවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි අතර නැව් හතර අලුයම 5.59 ට පමණ මුහුදු සීමාවෙන් පිටත් විය.
278 Views
Comments