MAY
09
මිනාමි-ග්යෝටොකු දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (08) රාත්‍රී 11.41 ට පමණ තෝකියෝ මෙට්‍රෝ ටෝසායි මාර්ගයේ මිනාමි-ග්යෝටොකු දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදුවිය.
මේ හේතුවෙන් කසායි සහ නිෂි-ෆුනබාෂි දුම්රිය ස්ථාන අතර ධාවන කටයුතු අත්හිටුවා ඇත.
261 Views
Comments