ජපානයේ ජනගහනය පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ජපානයේ ජනගහනය පහළට

ජපානයේ ජනගහනය පහළට

2070 වන විට ජපානයේ ජනගහනය තුනෙන් එකකින් පමණ අඩු විය හැකි බව පර්යේෂකයෝ පවසති.

 

පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ ජපානයේ ජනගහනය 2070 වන විට මිලියන 87 දක්වා සියයට 30 කට වඩා මදක් පහත වැටෙනු ඇති බවයි.

 

එමෙන්ම 2020 දී ජපානයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව පිරිමින් සඳහා අවුරුදු 81.58 ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 87.72 ක් විය.  2070 වන විට මෙය පිළිවෙළින් අවුරුදු 85.89 සහ අවුරුදු 91.94 දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

views

321 Views

Comments

arrow-up